ලංවිමට කෝටි 1970 ක අලාභයක්‌

Published in පුවත්
Monday, 03 November 2014 09:18

මේ වසරේ (2014) පළමු මාස අටේදී ලංකා විදුලිබල මණ්‌ඩලය රු.කෝටි 1970 ක මෙහෙයුම් අලාභයක්‌ ලබා තිබේ.

ජල ධාරා ප්‍රදේශයන්හි වර්ෂාපතනය අඩුවීම සහ ප්‍රමාද වීම හේතුවෙන් ජල විදුලිබල නිෂ්පාදනය සියයට 23 දක්‌වා අඩුවීමත්, ඒ නිසාම 2013 වසරේ රු.17.70 ක්‌වූ විදුලි ඒකකයක නිෂ්පාදන වියදම රු.22.43 දක්‌වා ඉහළ යැමත් මේ තත්ත්වයට හේතුවී ඇතැයි මුදල් අමාත්‍යාංශය කියයි.

ගිය වසරේ (2013) දී මුළු විදුලිබල නිෂ්පාදනයෙන් සියයට 51 ක්‌ ජල විදුලිබලයෙන් උත්පාදනය කරන ලදී.

පසුගියදා නිකුත්වූ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ නවතම රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ (2014) මේ බව සඳහන්ය.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us