පොලිසිය වංචනිකව අධිකරණය මුලා කරනවා - නඩුව යට ගසනවා

Published in පුවත්
Saturday, 01 November 2014 12:07

පසු ගිය පෙබරවාරි මාසයේදි  ජනාධිපති ලේකම්ට අයත් පභූ ආරක්ෂක අංශයේ අයෙකු විසින් තමාට මහ මගදි පහරදීම පිළිබදව වන මහේස්තාත් අධිකරණ නඩු විභාගය පොලිසිය විසින් වංචනික ලෙස  අධිකරණයද මුලා කරමින් යට ගසන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න මහතා පවසයි.

පොලිසිය මේ අයුරින් තමන්ට අවශ්‍ය විමර්ෂන පමණක් කඩිනමින් සිදු කරමින් යටගැසිය යුතු ඒවා අධිකරණයද පාවිච්චි කරමින් යට ගසමින් සිදුකරන බරපතල අපරාදය පිළිබදව ඔහු දැඩි අප්‍රසාදය පළ කර සිටී.
 
මෙම සිදුවීම සිදුවී දැනට මාස 08කට වැඩි කාලයක් ගතව ඇතත් තවමත් කිසිදු ඉදිරි කි‍්‍රයාමාර්ගයක් පොලිසිය විසින් ගෙන නොමැති බව ඔහු පවසයි. ෙමම තත්වය නිසාම  පොලිසියේ එම කි‍්‍රයාව පිළිබදව හෙලි කෙරෙන අධිකරණ වාර්තාව හා ඒ පිළිබ‍දව මානව හිමිකම් කොමිෂන් සභාවට  ලිපියක් යැවීමට ද ඔහු කටයුතු කර අැත. 

 මානව හිමිකම් කොමිෂන් සභාවට යැවූ ලිපිය පහතින්

letter

 

 

Last modified on Saturday, 01 November 2014 12:10

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us