පොලිස්‌ සුනඛයෝත් මංමුලා වෙති !

Published in පුවත්
Saturday, 01 November 2014 09:37

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් කොස්‌ලන්ද මීරියබැද්ද නාය යැමෙන් මියගිය අයගේ මළ සිරුරු සෙවීමට පොලිස්‌ නිල සුනඛයන් තිදෙනකු ඊයේ (31 වැනිදා) ගෙන විත් තිබිණි.

කෙසේ නමුත් අඩි දහයක්‌ පහළොවක්‌ යට අනෙක්‌ මළ සිරුරු සොයා ගැනීමට මෙම සුනඛයන් ඉව නොගැසූ බව පොලිසිය පවසයි.

මේ අතර රතුකුරුස ප්‍රථමාධාර සේවය, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවාව ආරම්භ කර තිබේ.

දැනට බ/කොස්‌ලන්ද ගනේෂා දෙමළ මහවිදුහලේ පවුල් 193 ක සාමාජිකයන් 646 ක්‌ සිටින අතර බ/පූනාගල විදුහලේ සාමාජිකයෝ 795 දෙනෙක්‌ ලැගුම් ගෙන සිටිති.

31 දින හමුදාපතිවරයාද පැමිණ මෙම ස්‌ථානය නිරීක්‍ෂණයට ලක්‌ කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us