පොලිස්‌ සුනඛයෝත් මංමුලා වෙති !

Published in පුවත්
Saturday, 01 November 2014 09:37

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් කොස්‌ලන්ද මීරියබැද්ද නාය යැමෙන් මියගිය අයගේ මළ සිරුරු සෙවීමට පොලිස්‌ නිල සුනඛයන් තිදෙනකු ඊයේ (31 වැනිදා) ගෙන විත් තිබිණි.

කෙසේ නමුත් අඩි දහයක්‌ පහළොවක්‌ යට අනෙක්‌ මළ සිරුරු සොයා ගැනීමට මෙම සුනඛයන් ඉව නොගැසූ බව පොලිසිය පවසයි.

මේ අතර රතුකුරුස ප්‍රථමාධාර සේවය, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවාව ආරම්භ කර තිබේ.

දැනට බ/කොස්‌ලන්ද ගනේෂා දෙමළ මහවිදුහලේ පවුල් 193 ක සාමාජිකයන් 646 ක්‌ සිටින අතර බ/පූනාගල විදුහලේ සාමාජිකයෝ 795 දෙනෙක්‌ ලැගුම් ගෙන සිටිති.

31 දින හමුදාපතිවරයාද පැමිණ මෙම ස්‌ථානය නිරීක්‍ෂණයට ලක්‌ කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us