තැපැලේ පරිගණක 'නිහඬ වෙයි'

Published in පුවත්
Saturday, 01 November 2014 09:16

තැපැල් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට සම්බන්ධ අන්තර්ජාල 'ඊ පේ' මෘදුකාංගය අක්‍රියවීම නිසා මුදල් ගනුදෙනු සියල්ල නතර වී තැපෑලට රුපියල් කෝටි පහකට අධික පාඩුවක්‌ සිදු වී ඇතැයි තැපැල් වෘත්තීය සමිති නායකයෝ රැසක්‌ පැවසූහ.

මේ අවාසනාවන්ත තත්ත්වයට හේතු වී ඇත්තේ තැපැල් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය තාක්‌ෂණික වශයෙන් කිසි දැනුමක්‌ නැති පුද්ගලයන් පරිහරණය කිරීම බව වෘත්තීය සමිති පෙන්වා දෙයි.

මේ පිළිබඳව තැපැල් සේවා අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ තමන් මේ පිළිබඳව වහාම සොයා බලන බවයි.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us