තැපැලේ පරිගණක 'නිහඬ වෙයි'

Published in පුවත්
Saturday, 01 November 2014 09:16

තැපැල් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට සම්බන්ධ අන්තර්ජාල 'ඊ පේ' මෘදුකාංගය අක්‍රියවීම නිසා මුදල් ගනුදෙනු සියල්ල නතර වී තැපෑලට රුපියල් කෝටි පහකට අධික පාඩුවක්‌ සිදු වී ඇතැයි තැපැල් වෘත්තීය සමිති නායකයෝ රැසක්‌ පැවසූහ.

මේ අවාසනාවන්ත තත්ත්වයට හේතු වී ඇත්තේ තැපැල් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය තාක්‌ෂණික වශයෙන් කිසි දැනුමක්‌ නැති පුද්ගලයන් පරිහරණය කිරීම බව වෘත්තීය සමිති පෙන්වා දෙයි.

මේ පිළිබඳව තැපැල් සේවා අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ තමන් මේ පිළිබඳව වහාම සොයා බලන බවයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us