ධීවරයන් සුබ‍්‍රමනියම් ස්වාමිගේ පිහිට පතයි

Published in පුවත්
Saturday, 25 October 2014 14:49
තමිල්නාඩු ධීවරයින් පිරිසක් ඉන්දීය ජනතා පක්ෂ නායක සුබ‍්‍රමනියම් ස්වාමි ඊයේ (24) මුණ ගැසී අැත.
ඒ මෙරට අත්අඩංගුවට පත්වී ඇති සිය ධීවර බෝට්ටු මුදා ගැනීමේ අරමුණිනි. ඔවුන් ප‍්‍රකාශ කර ඇත්තේ ශ‍්‍රී ලංකා මුුහුදු සීමාව ආක‍්‍රමණය කිරීම හේතුවෙන් ඉන්දීය ධීවර බෝට්ටු 79ක් ශ‍්‍රී ලංකාවේ රදවා ඇති බවයි.  
ඉන්දීය භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන සුබ‍්‍රමනියම් ස්වාමි මුණ ගැසීම සඳහා ඔවුන් පැමිණ ඇත්තේ තමිල්නාඩුවේ භාරතීය ජනතා පක්ෂ නායක එච්. රාජා සමඟය.
 
ධීවර බෝට්ටු මන්නාරම, කන්කසන්තුරේ සහ ති‍්‍රකුණාමල වරාය සහ තොටුපළවල රදවා ඇති බවත්, මෝසම් කාලගුණයෙන් ඒවාට හානි සිදුවන බවටත් ඔවුන් සුබ‍්‍රමනියම් ස්වාමි වෙත භාර දුන් සංදේශයේ සඳහන් වී ඇති බව වාර්තා වේ. 
 
සුබ‍්‍රමනියම් ස්වාමි එම ධීවරයන්ට දැනුම් දී අැත්තේ මීළඟ ශ‍්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඒ පිළිබදව සාකච්ඡා කිරීමට සූදානම් බවය. 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us