උතුරෙයි දකුනෙයි යළි ගැටුම්!

Published in පුවත්
Saturday, 25 October 2014 14:46
උතුරු කොරියා දේශසීමාව අසල දේශපාලන ප‍්‍රචාරක පත‍්‍රිකා බෙදාහරින බව දකුණු කොරියා ක‍්‍රියාකාරීන් පවසයි.
ඊට එරෙහි ක‍්‍රියාමාර්ග ගන්නා බවටත් උතුරුකොරියාව අනතුරු අඟවා තිබේ.
 
කෙසේ වුවද උතුරු කොරියා රජයෙහි ක‍්‍රියාදාමයවිවේචනය කරන අත් පත‍්‍රිකා හතලිස් දහසක් බෙදාහැරිමට දකුණු කොරියා ක‍්‍රියාකාරීන් සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Last modified on Saturday, 25 October 2014 14:49

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us