කල්පිටිය ගුවන් හමුදා කඳවුරේ පිපිරීමක්

Published in පුවත්
Thursday, 23 October 2014 14:05
කල්පිටිය, කන්දකුලිය ගුවන් හමුදා පුහුණු කඳවුරේ සිදුවු පිපිරීමකින් සෙබළුන් 03 දෙනෙකු තුවාල ලබා ඇත.
මෙම කඳවුරේ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව අසල මෙම පිපිරීම සිදුව ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක, වින්ග් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න සඳහන් කළේය. මෙම පිපිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ගුවන් හමුදා මූලස්ථානයෙන් නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට පිටත්ව ගොස් ඇත. 
 
තුවාල ලැබූ සෙබළුන් 03 දෙනා මේ වනවිට රෝහල් ගතකර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us