කැනඩා ප‍්‍රහාරය ගැන ඔබාමාට සැකයි

Published in පුවත්
Thursday, 23 October 2014 13:10

කැනඩා පාර්ලිමේන්තු පරිශ‍්‍රය තුළ අද සිදුවූ ප‍්‍රහාරය  ඇතැම්විට සැළසුම් සහගත ප‍්‍රහාරයක් විය හැකි ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා පවසයි.

ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරයා  කැනඩා රජයේ ප‍්‍රධානීන් සමග සාකච්ඡා කර තිබෙන බවයි.
ඔටාවා හි පිහිටි යුද ස්මාරකය අසල සිට වෙඩි තබමින් එරට පාර්ලිමේන්තු පරිශ‍්‍රයට ඇතුල්වීමට නාදුනන තුවක්කුකරුවෙකු උත්සාහ දරා ඇත.
 
පසුව ආරක්ෂක අංශ සහ තුවක්කුකරු අතර ඇතිවූ වෙඩි හුවමාරුවෙන් තුවක්කුකරු සහ ආරක්ෂක අංශයේ නිලධාරියකු ජීවිතක්ෂයට පත්වුයේය.

 

Leave a comment

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us