ඒක පුද්ගල කුකුළු මස්‌ පරිභෝජනය ඉහළට

Published in පුවත්
Thursday, 23 October 2014 12:37
ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල කුකුළු මස්‌ පරිභෝජනය කිලෝ ග්‍රෑම්‌ 8 1/2ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
2013වසරේදී ඒක පුද්ගල කුකුළු මස්‌ පරිභෝජනය කිලෝ ග්‍රෑම්‌ 5 1/2ක්‌ 6 1/2ක පැවතුණ බවද අමාත්‍යාංශ පැවැසීය.
 
කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන පරිදි 2014වසරේ මුල් මාස නවයක්‌ තුළ කුකුළු මස්‌ පරිභෝජනයේ සැලකිය යුතු ඉහළ යැමක්‌ වාර්තා වී ඇති අතර 
 
බොයිලර් කුකුළු මස්‌ කිලෝ ග්‍රෑම්‌ 8 1/2ක්‌ සහ කරි චිකන් කිලෝ ග්‍රෑම් 1 1/2ක්‌ ඒක පුද්ගල පරිභෝජනය ලෙස ගණන් බලා ඇත.
 
ගෘහ ආර්ථිකය ඉහළ නැංවීම සඳහා දිවි නැඟුම වැඩපිළිවෙළ යටතේ කුකුළු පාලනයට අඩු ආදායම්ලාභි පවුල් දිරි ගැන්වීම වාණිජ මට්‌ටමින් කුකුළු ගොවිපළ පවත්වාගෙන යැම ඉහළ ගොස්‌ ඇත.
 
බිත්තර සඳහා කුකුළුන් ඇති කිරීම ගෘහාශ්‍රිතව ඉහළ වර්ධනයක්‌ පෙන්වා තිබේ.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us