ඒක පුද්ගල කුකුළු මස්‌ පරිභෝජනය ඉහළට

Published in පුවත්
Thursday, 23 October 2014 12:37
ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල කුකුළු මස්‌ පරිභෝජනය කිලෝ ග්‍රෑම්‌ 8 1/2ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
2013වසරේදී ඒක පුද්ගල කුකුළු මස්‌ පරිභෝජනය කිලෝ ග්‍රෑම්‌ 5 1/2ක්‌ 6 1/2ක පැවතුණ බවද අමාත්‍යාංශ පැවැසීය.
 
කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන පරිදි 2014වසරේ මුල් මාස නවයක්‌ තුළ කුකුළු මස්‌ පරිභෝජනයේ සැලකිය යුතු ඉහළ යැමක්‌ වාර්තා වී ඇති අතර 
 
බොයිලර් කුකුළු මස්‌ කිලෝ ග්‍රෑම්‌ 8 1/2ක්‌ සහ කරි චිකන් කිලෝ ග්‍රෑම් 1 1/2ක්‌ ඒක පුද්ගල පරිභෝජනය ලෙස ගණන් බලා ඇත.
 
ගෘහ ආර්ථිකය ඉහළ නැංවීම සඳහා දිවි නැඟුම වැඩපිළිවෙළ යටතේ කුකුළු පාලනයට අඩු ආදායම්ලාභි පවුල් දිරි ගැන්වීම වාණිජ මට්‌ටමින් කුකුළු ගොවිපළ පවත්වාගෙන යැම ඉහළ ගොස්‌ ඇත.
 
බිත්තර සඳහා කුකුළුන් ඇති කිරීම ගෘහාශ්‍රිතව ඉහළ වර්ධනයක්‌ පෙන්වා තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us