ගාසා තීරයේ ගැටුම් ගැන සොයන්න බෑන් කී මූන්ගෙන් කමිටුවක්

Published in පුවත්
Wednesday, 22 October 2014 12:49
ගාසා තීරයේ ඊශ‍්‍රායලය සහ පලස්තීනය අතර  ඇතිවූ ගැටුම් විමර්ශනය සඳහා ජගත් සංවිධාන මහ ලේකම් බෑන් කී මූන් විසින් කමිටුවක් පත්කර ඇත.
දින 50 ක් පුරා පැවති ගැටුම්වලදී පලස්තීනුවන් 2100 ක් සහ ඊශ‍්‍රායල ජාතිකයන් 73 දෙනෙකු මියගියේය. 
 
මියගිය අයගෙන් බහුතරයක් සිවිල් වැසියන් බව විදෙස් වාර්තා පෙන්වා දේ.
 
 ඊශ‍්‍රායල පලස්තීන ගැටුම්වලදී ගාසා තීරයේ ඇති එක්සත් ජාතින්ගේ කාර්යාල කිහිපයකටද හානි සිදුවුණි.බෑන් කී මූන් පරීක්ෂණ සඳහා කමිටුවක් පත් කර ඇත්තේ මෙම තත්ත්වය සමගය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us