ගාසා තීරයේ ගැටුම් ගැන සොයන්න බෑන් කී මූන්ගෙන් කමිටුවක්

Published in පුවත්
Wednesday, 22 October 2014 12:49
ගාසා තීරයේ ඊශ‍්‍රායලය සහ පලස්තීනය අතර  ඇතිවූ ගැටුම් විමර්ශනය සඳහා ජගත් සංවිධාන මහ ලේකම් බෑන් කී මූන් විසින් කමිටුවක් පත්කර ඇත.
දින 50 ක් පුරා පැවති ගැටුම්වලදී පලස්තීනුවන් 2100 ක් සහ ඊශ‍්‍රායල ජාතිකයන් 73 දෙනෙකු මියගියේය. 
 
මියගිය අයගෙන් බහුතරයක් සිවිල් වැසියන් බව විදෙස් වාර්තා පෙන්වා දේ.
 
 ඊශ‍්‍රායල පලස්තීන ගැටුම්වලදී ගාසා තීරයේ ඇති එක්සත් ජාතින්ගේ කාර්යාල කිහිපයකටද හානි සිදුවුණි.බෑන් කී මූන් පරීක්ෂණ සඳහා කමිටුවක් පත් කර ඇත්තේ මෙම තත්ත්වය සමගය.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us