ධනවතුන් බහුතරයම ‌සමාජවාදී චීනයේ

Published in පුවත්
Monday, 20 October 2014 11:04
ලොව වෙසෙන ජනගහනයෙන් 10% ක්‌ වන සුපිරි ධනවතුන් ලොව ඇති වත්කම්වලින් 48% ක්‌ අයිතිය දරන බව පසුගියදා කළ සමීක්‍ෂණයකදී හෙළිව අැත.
මේ අතර ලෝක ජනගහනයෙන් බිලියන 3.5 ක්‌ පසුවන්නේ අන්ත දුගී තත්ත්වයේය. 
 
ලොව ඉහළම හා සුපිරිම ධනවතුන්ගෙන් 10% ක්‌ සිටින්නේ චීනයේය.
 
ලොව ධනවත්ම පුද්ගලයන් 85 දෙනාගේ වත්කම්වල එකතුව ඩොලර් ටි‍්‍රලියනයකි.
 
Credit Suisse globle weath Report වාර්තාවට අනුව ලොව ධනවත්ම භාවය ඩොලර් ටි්‍රලියන 263 කි. 2000 වසරේදී එය ඩොලර් ටි‍්‍රලියන 117 ක්‌ විය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us