ඉදිරි මැතිවරණයකදී මෙරටට ජාත්‍යන්තර නිරීක්ෂණ කණ්ඩායමක්

Published in පුවත්
Monday, 20 October 2014 09:58
ඉදිරියේ දී පැවැත්වෙන ජාතික මැතිවරණයකදී ජාත්‍යන්තර නිරීක්ෂන කණ්ඩායමක් මෙරටට එවීමට ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය මේ වනවිටත් සිය කැමැත්ත පළ කර තිබේ. 
ඒ අනුව ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙරටට එවීමට සුදානමින් සිටින බවද වාර්තා වෙයි. 
 
එමෙන්ම මේ සම්බන්ධයෙන් තවදුරටත් ජාත්‍යන්තර නිරීක්ෂණ සංවිධාන සමඟ සාකච්ජා පවත්වමින් සිටින බව පැෆ්රල් සංවිධනයේ විධායක අධ්‍යක්ෂණ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙයි.
Last modified on Monday, 20 October 2014 10:22

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us