ඉදිරි මැතිවරණයකදී මෙරටට ජාත්‍යන්තර නිරීක්ෂණ කණ්ඩායමක්

Published in පුවත්
Monday, 20 October 2014 09:58
ඉදිරියේ දී පැවැත්වෙන ජාතික මැතිවරණයකදී ජාත්‍යන්තර නිරීක්ෂන කණ්ඩායමක් මෙරටට එවීමට ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය මේ වනවිටත් සිය කැමැත්ත පළ කර තිබේ. 
ඒ අනුව ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙරටට එවීමට සුදානමින් සිටින බවද වාර්තා වෙයි. 
 
එමෙන්ම මේ සම්බන්ධයෙන් තවදුරටත් ජාත්‍යන්තර නිරීක්ෂණ සංවිධාන සමඟ සාකච්ජා පවත්වමින් සිටින බව පැෆ්රල් සංවිධනයේ විධායක අධ්‍යක්ෂණ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙයි.
Last modified on Monday, 20 October 2014 10:22

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us