සබරගමුවේ සිසු අට්ටාලය කඩයි -සත්‍යග‍්‍රහය අඛණ්ඩව

Published in පුවත්
Sunday, 19 October 2014 09:55

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් පඹහින්න මංසන්ධියේ ඉදි කර ඇති සත්‍යග‍්‍රහ අට්ටාලය ඊයේ  පස්වරුවේ පොලීසිය විසින්  ඉවත් කිරීමට පියවර ගත්හ.  ඒ,  බලංගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනූවය.

 පොලිසිය විසින් සිය සත්‍යග‍්‍රහය පැවැත්වු අට්ටාලය කඩා දැමුව ද ඉල්ලීම් ලැබෙන තුරු එම සත්‍යග‍්‍රහය අත්නොහරින බව සබරගමුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය එකමුතුව පවසයි.

එහෙත් ඊට යාබද ස්ථානයක බිම වාඩි වී සිය සත්‍යග‍්‍රහය අඛණ්ඩව ක‍්‍රියාත්මක කරන බව එම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය එකමුතුවේ සාමාජික රසිඳු ජයසිංහ පැවසුවේය. 

ඔහු වැඩිදුරටත් පැවසූවේ තම ඉල්ලීම් ලැබෙන තුරු අරගලය අඛණ්ඩව රැගෙන යන බවත් මහපාරේ උපවාස කර හෝ තම සටන ජයග්‍රහණයෙන් කෙලවර කරන බවත්ය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us