පොලිසිය විසින් සිය සත්‍යග‍්‍රහය පැවැත්වු අට්ටාලය කඩා දැමුව ද ඉල්ලීම් ලැබෙන තුරු එම සත්‍යග‍්‍රහය අත්නොහරින බව සබරගමුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය එකමුතුව පවසයි.
එහෙත් ඊට යාබද ස්ථානයක බිම වාඩි වී සිය සත්‍යග‍්‍රහය අඛණ්ඩව ක‍්‍රියාත්මක කරන බව එම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය එකමුතුවේ සාමාජික රසිඳු ජයසිංහ පැවසුවේය.
ඔහු වැඩිදුරටත් පැවසූවේ තම ඉල්ලීම් ලැබෙන තුරු අරගලය අඛණ්ඩව රැගෙන යන බවත් මහපාරේ උපවාස කර හෝ තම සටන ජයග්‍රහණයෙන් කෙලවර කරන බවත්ය.
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් පඹහින්න මංසන්ධියේ ඉදි කර ඇති සත්‍යග‍්‍රහ අට්ටාලය ඊයේ පස්වරුවේ පොලීසිය විසින් ඉවත් කිරීමට පියවර ගත්හ. ඒ, බලංගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනූවය.
Leave a comment
Gossip
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...