මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට උද්ඝෝෂණයක්

Published in පුවත්
Tuesday, 14 October 2014 11:59
2014 ජූනි මාසය වන විට 4 දෙනෙකුගෙන් යුත් පවුලක මාසික ජීවන වියදම රු. 50792/- ක් දක්වාඉහළ ගොස් ඇත.
මහින්ද රාජපක්‍ෂ මහතා බලයට පත් වී මේ දක්වා කාලය තුල කිසිදු වැටුප් වැඩිකිරීමක් සිදුකොට නැති බැවින් සහ රාජ්‍ය සේවක වැටුපට එල්ලා ඇතිසියළු දීමනා මූලික වැටුපට එකතු කරන ලෙසත්, සියළු සේවකයින්ට රු. 10,000 කින් වැටුප් වැඩිකරන ලෙසත් ආණ්ඩුවට බලකිරීම සඳහා වැඩකරන ජනතාව පෙළගැස්වීම වෙනුවෙන් තැපැල් සේවක උද්ඝෝෂණයක් අද (14 ) දවල් 12.00 ට මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිටදී පැවැත්වේ.
 
මේ සඳහා සියළු තැපැල් වෘත්තීය සමිති සම්බන්ධ වේ.

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us