ජනාධිපතිවරණය කරන්න පොලිසිය බාලසුරියට

Published in පුවත්
Tuesday, 14 October 2014 10:58

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින්, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස හිටපු පොලිස්‌පති මහින්ද බාලසූරිය මහතා පත් කිරීමට නියමිතව ඇත. 

ලබන සතියේදී බාලසූරිය මහතා සිය ධුරයේ වැඩ භාරගැනීමට නියමිතව ඇති බව අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන මේජර් ජෙනරාල් නන්ද මල්ලවආරච්චි මහතා වෙනත් තනතුරකට පත් කිරීමට නියමිතය.

උද්ඝෝෂණයක යෙදී සිටි නිදහස්‌ වෙළෙඳ කලාපයේ සේවය කළ රොෂේන් චානක තරුණයා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු එවකට පොලිස්‌පතිවරයාව සිටි මහින්ද බාලසූරිය මහතා සිය සේවයෙන් ඉවත් විය.

ආචාර්ය මහින්ද බාලසුරිය මහතා මේවනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ‍්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරයි.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us