සබරේ සිසුන්ට ප්‍රහාරයක්!

Published in පුවත්
Saturday, 11 October 2014 09:18

සබරගමු විශ්වවිද්‍යාලයීය සිසුන් පිරිසක් සත්‍යග්‍රහයක නිරතව සිටි අට්ටාලයට ඊයේ(10) රාත්‍රියේ කිසියම් පිරිසක් ගිනි තබා අදාළ සිසුන්ට පහරදී පළාගොස් තිබේ. 


පහරදීමෙන් විශ්වවිද්‍යාලයීය සිසුන් 12 දෙනෙකු සහ ප්‍රදේශවාසීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ඔහු පැවසුවේය. 

කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ ඊයේ රාත්‍රී 11.30 ට පමණ නාදුනන පිරිසක් විසින් සිදුකළ මෙම ප්‍රහාරයෙන් සිසුන් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. 

ඔවුන්ගෙන් සිව්දෙනෙකු සුළු තුවාල ලබා රෝහලෙන් ප්‍රතිකාර ගෙන පිටව ගොස් ඇති බව පොලිසිය පැවසුවේය. 

තවත් 06 දෙනෙකු බලංගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළේය.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us