NGO වලට ඇමෙරිකාවෙන් මිලියන 1900ක්

Published in පුවත්
Friday, 04 July 2014 12:46

මැතිවරණ කටයුතු හා ඡන්ද අයිතිය පිළිබඳව ශ්‍රී ලාංකික පුරවැසියන් දැනුම්වත් කිරීමේ ව්‍යාපෘති සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 14 ක් හෙවත් රුපියල් මිලියන 1900 ක මුදල් රාජ්‍ය නොවන සංවිධානවලට ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය කටයුතු යොදා ඇත.

මෙම මුදල් ලබාගැනීම සඳහා අයදුම් කරන ලෙසට රාජ්‍ය නොවන සංවිධානවලට මේ වනවිටත් ශ්‍රී ලංකාවේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාල ප්‍රසිද්ධ දැන්වීම් මගින් දැනුම්දී තිබේ.

ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙසේ මුදල් ලබාදීම පිළිබඳව ඊයේ (03දා) කැබිනට් මණ්ඩලයේදී දැඩි ලෙස සාකච්ඡා වී ඇති අතර, ඊට දැඩි විරෝධය එල්ල වී තිබේ.

Last modified on Friday, 04 July 2014 13:07

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us