අලුත්ගම මිලිටරීකරණය වෙලා - වික්‍රමබාහු

Published in පුවත්
Friday, 04 July 2014 12:41

අලුත්ගම සහ බේරුවල මේ වනවිට උතුර නැගෙනහිර මෙන්ම මිලිටරීකරණය වී ඇතැයි නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ අද(04) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. 

වැඩිදුටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ

"700 ක් හමුදාව දාලා විශාල මුදලක් දාලා, කැඩිච්ච දේවල් හදනවා හදනවා, අරහේ දුවනවා මෙහේ දුවනවා, "මේක වෙන දෙයක් ඒ කියන්නේ හමුදාව ගෙන්නගන්න වැඩපිළිවෙළකුත් මෙතන තිබුණ බව පැහැදිලියි" ව තිබුණ බවයි.

බේරුවල තියෙන්නේ හමුදාව යටතේ. හමුදාව තමයි ඔක්කෝම කරන්නේ. තේ කඩේ හදන්නෙත් හමුදාව, බඩු එහා මෙහා ගෙනියන්නෙත් හමුදාව. කුණු සුද්ධ කරන්නෙත් හමුදාව. එතකොට දැන් ප්‍රාදේශීය සභාවක්, මොකුත් ඕනේ නැහැ හමුදාව යටතට ගෙනත් තියෙනවා.

වරක් විග්නේෂ්වරන් මැතිතුමා කියලා තියෙනවා, හැමතැනම හදාව කරනවා මිනිහෙකුට කිසිදෙයක් කර ගන්න විදියක් නැහැ, අපි අමුතුම පාලනයක් යටතේ ඉන්නේ කියලා."

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us