අලුත්ගම මිලිටරීකරණය වෙලා - වික්‍රමබාහු

Published in පුවත්
Friday, 04 July 2014 12:41

අලුත්ගම සහ බේරුවල මේ වනවිට උතුර නැගෙනහිර මෙන්ම මිලිටරීකරණය වී ඇතැයි නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ අද(04) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. 

වැඩිදුටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ

"700 ක් හමුදාව දාලා විශාල මුදලක් දාලා, කැඩිච්ච දේවල් හදනවා හදනවා, අරහේ දුවනවා මෙහේ දුවනවා, "මේක වෙන දෙයක් ඒ කියන්නේ හමුදාව ගෙන්නගන්න වැඩපිළිවෙළකුත් මෙතන තිබුණ බව පැහැදිලියි" ව තිබුණ බවයි.

බේරුවල තියෙන්නේ හමුදාව යටතේ. හමුදාව තමයි ඔක්කෝම කරන්නේ. තේ කඩේ හදන්නෙත් හමුදාව, බඩු එහා මෙහා ගෙනියන්නෙත් හමුදාව. කුණු සුද්ධ කරන්නෙත් හමුදාව. එතකොට දැන් ප්‍රාදේශීය සභාවක්, මොකුත් ඕනේ නැහැ හමුදාව යටතට ගෙනත් තියෙනවා.

වරක් විග්නේෂ්වරන් මැතිතුමා කියලා තියෙනවා, හැමතැනම හදාව කරනවා මිනිහෙකුට කිසිදෙයක් කර ගන්න විදියක් නැහැ, අපි අමුතුම පාලනයක් යටතේ ඉන්නේ කියලා."

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us