පිච්චමල් පුජාවට යන බැතිමතුන්ට විශේෂ දුම්රිය 08ක්

Published in පුවත්
Friday, 04 July 2014 12:19

ජුලි මස 05 වැනි දින පැවැත්වීමට නියමිත පිච්චමල් පුජාවට සහභාගිවන බැතිමතුන් ගේ ගමන් පහසුව සඳහා කොළඔ කොටුව දුම්රිය ස්ථානයේ සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය අටක් ධාවනයට යොදවා ඇතැයි පාලක මැදිරිය පවසයි.

කොටුව දුම්රිය ස්ථානයෙන් අද (04) පෙරවරු 07.05 පිටත්වන විශේෂ දුම්රිය අනුරාධපුරයට දහවල් 11.57 ට ළඟාවීමට නියමිතය.

ජුලි මස 05 දින කොටුව දුම්රිය ස්ථානයෙන් අළුයම 04.15 ටත් , පෙරවරු 07.05 හා ,07.50 ටත් ගමන් අරඔන විශේෂ දුම්රියයන්, අනුරාධපුරය දුම්රිය ස්ථානයට පෙරවරු 09.03,11.57 හා දහවල් 12.27 යන වේලාවන්වලදී අනුරාධපුරයට ළඟාවීමට නියමිතව ඇත.

එමෙන්ම ජුලිමස 06දින අනුරාධපුරය දුම්රිය ස්ථානයෙන් අළුයම 01.15,පෙරවරු 07.15 ,09.20,දහවල් 02.20ගමන් අරඔන දුම්රිය අළුයම 05.35ට, දහවල් 12.45ට, 02.05ට හා රාත්‍රී 07.42කොටුව දුම්රිය ස්ථානයට ළඟාවේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us