මෙම වෙළෙඳුන් පාරිභෝගිකයින්ගෙන් අසාධාරණ ලෙස මුදල් අය කරමින්, පාලන මිලට වඩා වැඩි මිලකට සම්බා සහල් අලෙවි කර ඇති බවට මෙහිදී අනාවරණය වුණා.
පාරිභෝගිකයා සූරාකෑ අදාළ සියලුම වෙළෙඳුන්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට මේ වන විට කටයුතු කර තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ (14) මාරවිල ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීම්වලදී, රජය නියම කර ඇති උපරිම සිල්ලර මිල (MRP) උල්ලංඝනය කරමින් සම්බා සහල් වැඩි මිලට අලෙවි කළ වෙළෙඳුන් පිරිසකට එරෙහිව දැඩි නීතිමය පියවර ගෙන තිබෙනවා.
මෙම වෙළෙඳුන් පාරිභෝගිකයින්ගෙන් අසාධාරණ ලෙස මුදල් අය කරමින්, පාලන මිලට වඩා වැඩි මිලකට සම්බා සහල් අලෙවි කර ඇති බවට මෙහිදී අනාවරණය වුණා.
පාරිභෝගිකයා සූරාකෑ අදාළ සියලුම වෙළෙඳුන්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට මේ වන විට කටයුතු කර තිබෙනවා.
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ශ්රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...