ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 101.9ක් ලෙස වාර්තා වී ඇති අතර Brent බොරතෙල් බැරලයක මිල සටහන් වී ඇත්තේ අමෙරිකානු ඩොලර් 108.2ක් ලෙසය.
මීට අමතරව Murban බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 103.8ක් ලෙසත් වාර්තා වී තිබේ.
මේ අතර අමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව සහ යුරෝපය වෙත නැව්ගත කිරීම් වේගවත් කිරීමත් සමග වෙනිසියුලාවේ තෙල් අපනයනය ඉහළ ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව තිබේ.

