පනීර්සෙල්වම් හඬමින් තමිල්නාඩුව බාරගනී

Published in පුවත්
Tuesday, 30 September 2014 08:15

දූෂණ චෝදනා මත ජයලලිතාට සිරදඬුවම් නියම වීම හේතුවෙන්, තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහ ඇමති ලෙස ඕ. පනීර්සෙල්වම් අද (29දා) දිවුරුම් දුන් අතර, සිය දිවුරුම්දීම අතරතුර හෙතෙම හඬා වැටුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.



63 වැනි වියෙහි පසුවන පනීර්සෙල්වම් මෙසේ දිවුරුම්දීමේ උත්සවයේදී හඬා වැටෙන විට අමාත්‍යවරුන්ද කඳුළු පිසිනු දැකගත හැකි වූ බව එරට මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.

පනීර්සෙල්වම් තමිල්නාඩුවේ මහ ඇමති ධුරය හොබවන පළමු වැනි අවස්ථාව මෙය නොවන අතර, මීට පෙර 2001 වසරේදී ටාන්සි ඉඩම් ගනුදෙනුව පිළිබඳ නඩුවේදී ජයලලිතාට සිය ධුරයෙන් ඉවත්වීමට සිදුවීම හේතුවෙන් කෙටි කාලයකට ඔහු මහ ඇමතිවරයා ලෙස කටයුතු කළේය.

ජයලලිතාට ඉතාමත්ම පක්ෂපාතී, නිතර ඇය පසුපසින්ම සිටින හා දුටු තැන ඇයට දණ්ගසා නමස්කාර කරන අයෙකු ලෙස පනීර්සෙල්වම් සැලකෙයි.

(අද)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us