දහම්පාසල් ගුරු විභාගයේ අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ

Published in පුවත්
Tuesday, 21 April 2026 18:58

දහම්පාසල් ගුරු සහතික පත්‍ර විභාගයේ 2026 අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කිරීමට බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ එම අයදුම්පත් භාර ගැනීමේ කාලය එළැඹෙන අප්‍රේල් 30 වැනි දින දක්වා දීර්ඝ කළ බවය.

මෙම විභාගය සඳහා අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ පසුගිය මාර්තු 11 වැනි දින සිට ඊයේ (20) දිනය දක්වා ඉදිරිපත් කිරීමට පහසුකම් සලසා දී තිබූ අතර දහස් පාසල් ප්‍රධානාචාර්යවරුන්ගේ ඉල්ලීම පරිදි අදාළ අයදුම්පත් භාර ගැනීමේ කාලය මෙලෙද දීර්ඝ කර තිබේ.

ඒ අනුව අදාළ අයදුම්පත හා උපදෙස් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ dbagovlk.org නිල වෙබ් අඩවියෙන් සහ www.dbadhammaschool.giize.com යන දහම් පාසල් වෙබ් අඩවියෙන් මෙන්ම Google Ply Store හී ඇති Dhamma School යෙදුම හරහා ලබා ගත හැකි බවද බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us