පසුගිය නොවැම්බර් මස 10 වැනිදා ආරම්භ වූ මෙම විභාගය සඳහා අයැදුම්කරවෝ තුන් ලක්ෂයක පමණ පිරිසක් පෙනී සිටියහ.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විෂයයන් කිහිපයක් කල් දැමීමට සිදු වූ අතර එම විෂයයන් පැවැත්වූයේ ජනවාරි මස 12 වැනිදා සිට 20 වැනිදා දක්වා කාලයේ දී ය.
විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ද පසුගිය 16 වැනිදා අවසන් කෙරිණි.

