දොඩම්ගොඩ පොලිස් ස්ථානාධිපති ලසන්ත බුද්ධික මහතා නිල ඇඳුමෙන් සිටි අතර සාමාන්‍ය ඇඳුමෙන් සැරසුණු තවත් දෙදෙනකු නැනෝ කැබ්රියේ සිට ඇත.
දොඩම්ගොඩ ස්ථානාධිපතිගේ අරමුණ වී ඇත්තේ කොස්තාපල්වලා එදින සිද්ධිය වූ තැනට වාහනය පදවාගෙන යෑම බව කියති.
සාමාන්‍ය ඇඳුමෙන් සැරසුණු දෙදෙනකු ද සමග මහ රෑ යෑමට නොහැකි බව කියමින් පොලිසියේ ඉල්ලීම කොස්තාපල් සුමින්ද සමන් ප්‍රතික්ෂේප කර තිබේ. තමාගේ ආරක්ෂාව ගැන ගැටළුවක් ඇතැයි ද ඔහු පවසා ඇත.
ඉන් පසු ඔහුගෙන් කටඋත්තරයක් ලබා ගත් පොලිසිය නිවසින් පිටව ගොස් ඇත.
කොස්තාපල්ගේ ඥාතීන් කියනුයේ පොලිසිය කොස්තාපල් සුමින්ද අමාරුවේ දැමීමට හදන බවයි. පොලිසිය එය ප්‍රතික්ෂේප කරයි.
දොඩම්ගොඩ බෝඹුවල දී මැර ප්‍රහාරයට ලක්වූ බව කියන පොලිස් කොස්තාපල් සුමින්ද සමන්ට සාමාන්‍ය ඇඳුමින් සැරසුණු දෙදෙනකු සමග නැනෝ කැබ්රියකින් ඊයේ රාත්‍රී සිද්ධිය වූ ස්ථානයට යෑමට එන ලෙසට පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.
Leave a comment
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ලොකුම ගෙවල් හදන්නත් එපා ! මේක කියවන්න අමතක කරන්නත් එපා !
1. කවදාවත් පලාතෙ තියෙන ලොකුම ගේ හදන්න ගන්න එපා..
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...