සිරුරට ගිනි තබාගත් නැවියා මියයයි

Published in පුවත්
Friday, 04 July 2014 10:05

කොළඹ කොටුව බි‍්‍රස්ටල් වීදිය ප‍්‍රදේශයේදී ඊයේ (03) සිරුරට ගිනි තබාගත් පුද්ගලයා අද (04) උදැසන මියගොස් ඇත.



කොළඹ ජාතික රෝහලේ  හදිසි අනතුරු අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික‍්‍රමනායක මහතා පැවසුයේ,  මෙම පුද්ගලයාගේ සිරුරේ වැඩි කොටසක් පිළිස්සී තිබු බවයි. 


මෙලෙස ගිනි තබාගෙන ගෙන මිය ගියේ  64 හැවිරිදි නිමල් ජයරත්න නමැති පුද්ගලයෙකි.  ඔහු ග‍්‍රෑන්ඞ්පාස්හි තමිල්නාඩුවත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පැවසිය.  කෙසේවෙතත් ගිනි තබා ගැනීමට හේතුව මෙතෙක් හෙළි වී නොමැත. 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us