රියාද් සහ ඩුබායි වෙත හෙට දෛනික සේවා නැවත ආරම්භයි - ශ්‍රී ලන්කන් ගුවන් සේවය

Published in පුවත්
Monday, 09 March 2026 19:54

මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ශ්‍රීලන්කන් ගුවන් සේවය අද (09) රාත්‍රියේ දී සිදුකරන ගුවන්ගමන් ගැන නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව රියාද් වෙත සහ හෙට (10) ඩුබායි වෙත දෛනික සේවා නැවත ආරම්භ කරන බව නිවේදනය කර තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක ගුවන් ගමන් පහතින් දැක්වේ.

UL265 Colombo–Riyadh 18:15 hrs

UL266 Riyadh–Colombo 22:35 hrs

UL231 Colombo–Dubai 12:40 hrs

UL232 Dubai–Colombo 17:00 hrs

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us