අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
ලංකා බැංකුව - රු. 307.70 - රු. 314.70
මහජන බැංකුව - රු. 307.62 - රු. 314.40
කොමර්ෂල් බැංකුව - රු. 306.35 - රු. 314.75
සම්පත් බැංකුව - රු. 308.00 - රු. 314.50
අමානා බැංකුව - රු. 309.10 - රු. 313.10

