පසුගියදා පැවැති එජාප කෘත්‍යධිකාරී මණ්‌ඩල රැස්‌වීමේදී ද මේ සඳහා අනුමැතිය ලබාදී තිබේ.
මෙහිදී නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ, රටේ ප්‍රධානතම දේශපාලන ධාරාවන් දෙක ලෙස එක්‌සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජනතාව නැවතත් පිළිගෙන ඇති බව පසුගිය ඌව පළාත් සභා මැතිවරණයේදී යළි ප්‍රදර්ශනය වී ඇති බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සන්ධානගතවී කරන ලද අතර, එක්‌සත් ජාතික පක්‍ෂය තනි පක්‍ෂයක් ලෙස සියයට 40 කට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් බවද වික්‍රමසිංහ මහතා පවසා තිබේ.
සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය මහත්වරුන්ද, ඒ අදහස් අනුමතකරමින් කියා ඇත්තේ පොදු වැඩපිළිවෙළකට සන්ධානගතවීම සඳහා එක්‌සත් ජාතික පක්‍ෂය මූලිකව ක්‍රියාකරමින්, අනෙක් පක්‍ෂ සහ සිවිල් සංවිධාන සමඟ සාකච්ඡා ආරම්භ කළ යුතු බවය.
අද රට පත්ව ඇත්තේ ව්‍යසනකාරී තත්ත්වයකට බවත් ඉන් රටබේරා ගැනීමට පොදු එකඟතාවයකට එළැඹිය යුතු බවත් ඒ මහත්වරු පවසා ඇත.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහ රට මුහුණපා ඇති අනෙකුත් ගැටලු විසඳීම දේශපාලන පක්‍ෂ හා සංවිධාන සමඟ පුළුල් ඒකාබද්ධ සන්ධානයක් ගොඩගැනීමට එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකා - පාකිස්තාන තරග දෙකේ දින වෙනස් වෙයි
පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබු දෙවන එක්දින තරගය අද (13) ද...

