පසුගියදා පැවැති එජාප කෘත්‍යධිකාරී මණ්‌ඩල රැස්‌වීමේදී ද මේ සඳහා අනුමැතිය ලබාදී තිබේ.
මෙහිදී නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ, රටේ ප්‍රධානතම දේශපාලන ධාරාවන් දෙක ලෙස එක්‌සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජනතාව නැවතත් පිළිගෙන ඇති බව පසුගිය ඌව පළාත් සභා මැතිවරණයේදී යළි ප්‍රදර්ශනය වී ඇති බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සන්ධානගතවී කරන ලද අතර, එක්‌සත් ජාතික පක්‍ෂය තනි පක්‍ෂයක් ලෙස සියයට 40 කට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් බවද වික්‍රමසිංහ මහතා පවසා තිබේ.
සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය මහත්වරුන්ද, ඒ අදහස් අනුමතකරමින් කියා ඇත්තේ පොදු වැඩපිළිවෙළකට සන්ධානගතවීම සඳහා එක්‌සත් ජාතික පක්‍ෂය මූලිකව ක්‍රියාකරමින්, අනෙක් පක්‍ෂ සහ සිවිල් සංවිධාන සමඟ සාකච්ඡා ආරම්භ කළ යුතු බවය.
අද රට පත්ව ඇත්තේ ව්‍යසනකාරී තත්ත්වයකට බවත් ඉන් රටබේරා ගැනීමට පොදු එකඟතාවයකට එළැඹිය යුතු බවත් ඒ මහත්වරු පවසා ඇත.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහ රට මුහුණපා ඇති අනෙකුත් ගැටලු විසඳීම දේශපාලන පක්‍ෂ හා සංවිධාන සමඟ පුළුල් ඒකාබද්ධ සන්ධානයක් ගොඩගැනීමට එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත.
Leave a comment
Gossip
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...