එහි දෙවන දිනය වන අද (31) දිනයේ උදෑසන 7.45 සිට දහවල් 1.30 දක්වා රථවාහන ගමනාගමනය සීමාකිරීම් පනවනු ලබනවා.
එමෙන්ම හෙට (1) දින පෙ.ව. 5.00 සිට දහවල් 1.30 දක්වාත්, නිදහස් දිනය වන පෙබරවාරි 4 වන දින පෙ.ව. 5.00 සිට නිදහස් දින උත්සවය අවසන් වන තෙක් අවස්ථානුකූලව රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බවයි පොලීසිය දැනුම් දෙන්නේ.

