අප්‍රේල් මාසය වන විට කැකුළු සහ නාඩු සහල් හිඟයක්

Published in පුවත්
Wednesday, 14 January 2026 09:58

අප්‍රේල් මාසය වන විට කැකුළු සහ නාඩු සහල් හිඟයක් රට තුළ ඇති වීමේ අවධානමක් පවතින බව මරදගහමුල සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති බී. කේ. රංජිත් මහතා පැවසුවේ, සම්බා සහ කීරි සම්බා සහල් මිල තවදුරත් ඉහළ යාහැකි බවය.

"අද වනවිට මරදගහමුල පළමු පන්තියේ නාඩු සහල් කිලෝවක් තොග උපරිමය රුපියල් 225 දක්වා ගන්න පුළුවන්. සුළු කැකුළු රු 208 - රු 212 දක්වා, රතු හාල් වර්ග රු 205 - රු 210 දක්වා වගේ මිලකට තියෙනවා. නමුත් සම්බා සහ කිරීසම්බා ඉතාම අධික මිලකට තියෙන්නේ. කීරි සම්බා රු 340 ඉක්මවා යනවා. සම්බා රු 260 ඉක්මවා යනවා. සම්බා සහ කීරි සම්බාවල මිල වැඩි වුණ ගමන් ඒවා පවුරන්න ගියාම සුළු කැකුළු සහ නාඩුවල ලොකු හිඟයක් ඇති වෙනවා. ඒ නිසා වී මිල වැඩි වෙනවා නම් මේ වර්ග තුනටම ගොවි මහත්තුරුන්ට සාධාරණ මිලක් ලබාදිය යුතුයි. සම්බා සහ කීරි සම්බා මිල උත්සව සමයේ තවත් වැඩිවෙයි."

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us