ඌව මැරකම් ජගත් සමුළුවට

Published in පුවත්
Tuesday, 23 September 2014 12:54

ඌව පළාත් සභා ඡන්දයේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඇතුළත් වාර්තාවක් එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් වෙත යවන බව එක්සත් ජාතික පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ සහකාර ලේකම් සාගල රත්නායක මහතා පවසයි.

ශ්‍රී ලංකා ජනපති බදාදා (24) නිව්යෝර්ක් නුවර මූලස්ථානයේ දී ජගත් මහ සමුළුව ඇමැතීමට ද නියමිතය.

මහ ලේකම්ට යැවූ වීඩියෝ හා ඡායාරූප ඇතුළත් වාර්තාවේ පිටපත් ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයටත්,අන්තර් පාර්ලිමේන්තු සංගමයටත් යැවූ බව රත්නායක මහතා පවසයි.


පළාත් පාලන ඉතිහාසයේ වැඩිම මනාප ප්‍රතිශතයක් ලබා ගත් හරීන් ප්‍රනාන්දු මහ ඇමැති අපේකෂකයා ඇතුළු විපක්ෂ අපේක්ෂකයනට පහර දීම ඇතුළු මැර ක්‍රියා සියයකට අධික ප්‍රමාණයක් එම වාර්තාවට ඇතුළත් බව ඔහු කියයි.

Last modified on Tuesday, 23 September 2014 13:14

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us