අනලතිව් දූපතට ඔබ්බෙන් වු මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අදාළ ධීවරයින් සිය භාරයට ගත් බව නාවික හමුදාව සඳහන් කළේය.
එමෙන්ම ඉන්දිය ධීවරයින් පැමිණි යාත්‍රාව ද නාවික හමුදා භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.
නාවික හමුදා භාරයට ගත් ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදුන් බව නාවික හමුදාව සඳහන් කළේය.

