අතුරුදන්වූවන් පිළිබඳ කොමිසමට පැමිණිලි 19,452ක්

Published in පුවත්
Monday, 22 September 2014 13:58

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ අතුරුදන්වුවන් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම යළි රැස්වීමට නියමිතව තිබේ. ලබන 27 වනදා සිට දින 4ක් විමර්ශන කටයුතු සිදුකරන බව කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. 27 සහ 28 යන දින වලදි මුලංගාවිල් දෙමළ මහා විද්‍යාලයේත් 29 සහ 30 යන දිනවල පූනගරි ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේත් විමර්ශන කටයුතු සිදු කෙරෙයි.

කොමිසම රැස්වන 07 වන අවස්ථාව මෙයයි. ඊට ලැබී ඇති පැමිණිලි 19,452ක් අතුරින් පැමිණිලි 1000ට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට විමර්ශනය කර අවසන් කර ඇති බව කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

පසුගිය වර පැවති විමර්ශන වලදී පැමිණිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ ස්කන්ධපුරම් ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ ජනතාවට ලබන 30 වැනිදා කොමිසම වෙත පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇත.

Last modified on Monday, 22 September 2014 15:01

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us