හෙට සිට භාණ්ඩ මිළදි ගැනීමේදී ෂොපින් බෑගයටත් මිළක් Featured

Published in පුවත්
Friday, 31 October 2025 10:04

වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීම හෙට (01) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.

පසුගිය ඔක්තෝබර් 01 වන දින නිකුත් කරන ලද අදාළ ගැසට් නිවේදනයට අනුව, හෙට දිනයේ සිට පාරිභෝගිකයෙකුට ෂොපින් බෑගයක් අවශ්‍ය නම්, ඒ සඳහා නියමිත මිලක් ගෙවීමට සිදුවනු ඇත.

මේ පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂිකා සමන්ති කරුණාරත්න මහත්මිය, මෙම නීතිය විශේෂයෙන්ම අත් සහිත (handles) ෂොපින් බෑග් සඳහා ක්‍රියාත්මක වන බව අවධාරණය කළාය.

ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සහ නැවත භාවිත කළ හැකි බෑග් සඳහා ජනතාව යොමු කරවීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us