ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ වත්කම් ගැන පැමිණිලි පෝලිමක්   Featured

Published in පුවත්
Tuesday, 16 September 2025 18:38

ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් 6 දෙනකුගේ වත්කම් සම්බන්ධයෙන් වහාම විමර්ශනය කරන ලෙස සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වන ජාමුණි කාමන්ත විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇත.

ඒ බිමල් රත්නායක, සුනිල් වටගල, සුනිල් හඳුන්නෙත්ති, නලින්ද ජයතිස්ස, වසන්ත සමරසිංහ සහ කුමාර ජයකොඩි යන ඇමැතිවරුන්ගේ වත්කම් සම්බන්ධයෙනි.

මෙම පැමිණිල්ල තමන් සිදු කළේ මැති ඇමතිවරුන් හෝ ආණ්ඩුව අපහසුතාවයකට පත් කිරීමට නොවන බවත් ඇමතිවරුන්ගේ වත්කම් පිළිබඳව සත්‍ය තොරතුරු දැන ගැනීමට ඡන්ද දායකයින්ට තිබෙන අයිතිය තහවුරු කිරීම සඳහා බවත් ජාමුණි කාවන්ත පවසයි.

ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු වන වසන්ත සමරසිංහට ඡන්ද දායකින් උදව් උපකාර ඔහු සතුව රුපියල් කෝටි 27කට වැඩි වත්කම් ප්‍රමාණයක් ඇති බව නොදැන විය හැකි බවත් එසේ නම් ඔහු ඇතුළු අනෙකුත් ඇමතිවරුන් වත්කම් උපයා උපයාගත් ආකාරය පිළිබඳ පැහැදිලි නිරවුල් තොරතුරක් විමර්ශනයක් තුළින් රටට හෙළි කිරීමට අවස්ථාව සලසා දිය යුතු බවත් ජාමුණි කාවන්ත වැඩි දුරටත් පැවසීය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us