පහසුකම් නොමැතිකමින් රුහුණට සිසුන් බඳවා ගෙන ඇත්තේ අඩුවෙන් Featured

Published in පුවත්
Saturday, 13 September 2025 09:15

පහසුකම් නොමැතිවීම මත රුහුණ විශ්වවිද්‍යාලය නව අධ්‍යයන වසර සඳහා පෙර වසරට සාපේක්ෂව මෙවර බඳවාගෙන ඇත්තේ සිසුන් 216 දෙනෙක් අඩුවෙනි.

වෛද්‍ය පීඨය සඳහා සිසුන් 60 දෙනෙක් ද කලා පීඨය සඳහා සිසුන් 100 දෙනෙක් ද පරිගණක විද්‍යාව සඳහා සිසුන් දස දෙනෙක්ද වශයෙන් එම බඳවා ගැනීම් අඩුකර තිබේ.

මෙලෙස අඩුකර ඇති වෛද්‍ය පීඨ සිසුන් 60 දෙනා යොමුකර ඇත්තේ සබරගමුව හා වයඹ යන විශ්විවිද්‍යාලවල වෛද්‍ය පීඨ වෙත ය. පෙර වසරේ ඉසඩ් ලකුණු අනුව මෙවර රුහුණ වෛද්‍ය පීඨයට ඇතුළත් වීමට අපේක්ෂාවෙන් සිටි මෙම සිසුන්ට අසාධාරණයක් වී ඇතැයි ඔවුන්ගේ දෙමව්පියෝ පවසති.

සිසුන් අඩු කිරීමට රුහුණ විශ්වවිද්‍යාලය ගත් තීරණය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කිරීම පිළිගත නොහැකි බවත් ඒ නිසා පහසුකම් වැඩි පීඨයක අධ්‍යයන කටයුතු කිරීමට තම දරුවන්ට තිබූ අවස්ථාව අහිමිවී ගොස් ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us