එළවලු මිළ අඩුවෙයි

Published in පුවත්
Monday, 01 September 2025 13:45

ආර්ථික මධ්‍යස්ථානවල උඩරට එළවලු මිල ගණන් ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බව ගොවීන් පවසනවා.

ඇතැම් එළ වර්ග කිලෝවක තොග මිල රුපියල් 50 ත් 70 ත් අතර මිල සීමාවක් දක්වා පහත වැටී ඇති බවයි එම ගොවීන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම ආර්ථික මධ්‍යස්ථානවල දේශීය අර්තාපල් කිලෝවක මිලද තවදුරටත් පහළ මිලක පවතින බව වාර්තා වනවා.

ගොවීන් පවසන්නේ ආනයනික අර්තාපල් සඳහා රජය විසින් බද්දක් පැනවුවද එම අර්තාපල් තොග රටතුළ පැවතීම හේතුවෙන් මෙලෙස දේශීය අල ගොවීන් අසරණ වී ඇති බවයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us