බස් කාලසටහනට ලංගම වෘත්තිය සමිති වලින් විරෝධය

Published in පුවත්
Tuesday, 26 August 2025 11:42

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරුණු ලංකා ගමනාගමන මණ්ඩලය සහ පෞද්ගලික අංශයේ දුරගමන් සේවා බස් රථ ඒකාබද්ධ කාලසටහන් සැලසුමට විරෝධය පළ කරමින් කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිටදී වෘත්තිය සමිති නියෝජිතයින් පිරිසක් විරෝධතාවයක නිරත වුණා.

කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස් රථ අංගනයේ සිට මෙම නව බස් කාලසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇති.

ඒ අනුව කොළඹ - හලාවත, කොළඹ - පුත්තලම, කොළඹ - ආනමඩුව, කොළඹ - එළුවන්කුළම සහ කොළඹ - කල්පිටිය, මීගමුව - කල්පිටිය, කොළඹ - මන්නාරම, කොළඹ - තලෙයිමන්නාරම, කොළඹ - කුලියාපිටිය, කොළඹ - නිකවැරටිය සහ කොළඹ - කුලියාපිටිය යන ගමන් මාර්ගවල මෙම ඒකාබද්ධ කාලසටහන් ක්‍රියාත්මක වනු ඇති. එමෙන්ම කොළඹ - අනුරාධපුර, කොළඹ - වව්නියාව, කොළඹ - කිලිනොච්චිය, කොළඹ - යාපනය, කොළඹ - කන්කසන්තුරේ, කොළඹ - කරෙයිනගර් සහ කොළඹ - තුන්නුක්කායි, යන ගමන් මාර්ගවල ද මෙය ක්‍රියාත්මක කෙරෙනවා.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us