ආදරවන්තයන්ගේ දිනයට ඉන්දියාවෙන් රතු රෝස

Published in පුවත්
Friday, 14 February 2025 08:43

ඉල්ලුමට සරිලන පරිදි සැපයුම ලබාදීමට නොහැකිවීම හේතුවෙන් ආදරවන්තයන්ගේ දිනයට ඉන්දියාවෙන් රතු රෝස ආනයනය කිරීමට සිදුවූ බව ව්‍යාපාරිකයෝ පැවැසූහ.


ආදරවන්තයන්ගේ දිනය යෙදෙන පෙබරවාරි මාසයේදී රතු රෝස සඳහා විශාල ඉල්ලුමක් පවතියි. නමුත් මෙරට වගාකරන රතු රෝස මෙම කාලසීමාවේදී පවතින ඉල්ලුමට කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ඔවුන් පෙන්වා දුන්නේය.

එමෙන්ම බහුතරයක් දේශීය රෝස මල් පෙනුමෙන් කුඩාවීම හේතුවෙන් අලෙවි කිරීමට අසීරු වන බව වෙළෙඳසල් හිමියෝ පැවැසූහ. නමුත් ආනයනික රතු රෝස මලෙහි පෙනුම ඉහළ මට්ටමේ පවතින බවත් එම මල් ආනයනය කිරීමෙන් පසු දින කිහිපයක් තබාගත හැකි වුවත් දේශීය මල් එලෙස නොවන බව අලෙවිකරුවෝ පෙන්වා දුන්හ.

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us