තරුණ සේවා සභාපතිත් ඉල්ලා අස්වෙයි. ආණ්ඩුව පිහිට වූ නැකත අවුල්ද ?   Featured

Published in පුවත්
Friday, 31 January 2025 19:55

ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති චින්තක ධර්ශන හේවාපතිරණ මහතා එම තනතුරෙන් ඉවත් ව තිබේ.

ඔහු ජාතික තරුණ සේවා සභාවේ 32වන සභාපතිවරයාද වේ.

පසුගිය වසරේ ඔක්තෝබර් මස 4 වැනිදා ඒ මහතා එම ධුරයට පත්විය.

ධර්ශන හේවාපතිරණ මහතා වත්මන් රජය බලයට පත් වීමෙන් පසුව පත් කළ සභාපති ධුර වලින් ඉවත් වූ සිව්වැනි පුද්ගලයා ද වේ.

ජාතික රූපවාහිනියේ සභාපති, ලංගම සභාපති, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති මීට පෙර ඉවත්ව තිබිණි.

කෙසේ නමුත් ආණ්ඩුව පිහිටුවා ඉතා කෙටි කාලයක් තුළ දේශපාලන පත්වීම් ලැබු පුද්ගලයන් මෙලෙස දිගින් දිගටම ඉවත් වීම ආණ්ඩුව කෙරෙහි ඇති ජනතා විශ්වාසය බරපතල ලෙස බිඳ වැටීමට හේතු වනු ඇත. එමෙන්ම මේ වන විට සමූපකාර ඡන්ද වලින් මාලිමාව පරාජයට පත් වීමේ රැල්ල ද ආණ්ඩුවට සුබ ලකුණක් නොවේ.

Last modified on Friday, 31 January 2025 20:48

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us