අලි - ටෙලිෆෝන් සන්ධානය හරි.. දෙක එකට යන්න තීරණය කරයි.   Featured

Published in පුවත්
Friday, 31 January 2025 13:34

එක්සත්‌ ජාතික පක්ෂය සමඟ මෙතෙක්‌ පැවති සාකච්ඡා අති සාර්ථක බවත්‌ ඒ අනුව ඉදිරි මැතිවරණ සඳහා පක්ෂ දෙක එක්ව තරඟ කරන බවත්‌ සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය.

ඉදිරි සතියේදී පක්ෂ නායකයන්‌ අතර තීරණාත්මක සාකච්ඡාවක්‌ පැවැත්වීමට නියමිත බවත්‌ ඔහු සඳහන්‌ කළේය.

මූළික වටයේ මෙතෙක්‌ පැවති සාකච්ඡා ධනාත්මක බැවින්‌ පක්ෂ නායක මට්ටමේ තීරණාත්මක හමු ඉදිරියේදී පැවිත්වීමට නියමිත බවත්‌ අත්තනායක මහතා කීවේය.

එහිදී මැතිවරණයට ඉදිරිපත්‌ වන ලංඡනය ඇතුලු අනෙකුත්‌ සාධක පිළිබඳ අවධානය යොමු කිරීමට නියමිත බවත්‌ ඔහු තවදුරටත්‌ පැවසීය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us