නාමල් අත්අඩංගුවට ගැනීමට රජය සැලසුම් කරමින් සිටින බව නීතිඥ මනෝජ් ගමගේ කියයි

Published in පුවත්
Monday, 27 January 2025 14:45

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම දේශපාලන දඩයමක් බවට අධිකරණයේදී ඉදිරිපත් වූ කරුණු අනුව තහවුරු වූ බව නීතීඥ මනෝජ් ගමගේ පවසනවා.

ඒ අනුව මුදල් විශුද්ධිකරණ පනත යටතේ නඩු පැවරීමට කටයුතු කළද, එම පනත යටතේ ගත යුතු මූලික පියවර කිසිවෙක් ගෙන නොමැති බවට අද (27) අධිකරණයේ දී අනාවරණය වූ බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

ඉදිරි සති දෙක තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමටද රජය සැලසුම් කරමින් ඇති බවයි නීතීඥ මනෝජ් ගමගේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us