ළමා අයිතිවාසිකම් වෙනුවෙන් මහේල පෙරට

Published in පුවත්
Wednesday, 17 September 2014 11:26

ළමා අයිතිවාසිකම් ආරක්ෂා කොට සුරක්ෂිත කිරීම සඳහා ප්‍රතිඥා ලබාදෙන බවට සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන ඊයේ (16දා) ප්‍රතිඥා ලබාදුන්නේය.

ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ 25 වැනි සංවත්සරය සැමරීම සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් සංවිධානය කළ වැඩසටහනකදී මහේල මෙම ප්‍රතිඥාව ලබාදුන්නේය.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති මෙම වැඩසටහනේදී ගායිකා නීලා වික්‍රමසිංහ, රංගන ශිල්පිනී පූජා උමාශංකර් යන අයද ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දුන්හ. 

2669

4173

(අද)

Last modified on Wednesday, 17 September 2014 11:31

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us