උමා ඔයේ වතුර හොරකම් කර හම්බන්තොටින් එක්ස්පෝර්ට් කළ අාණ්ඩුවක්

Published in පුවත්
Tuesday, 16 September 2014 13:19

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා හපුතලේ පැවති ජන හමුමක් අමතමින් කීයා සිටියේ ආණ්ඩුව හම්බන්තොට මෙන් ඌව සංවර්ධනය කර නොමැති බවයි.

‘ඌවට කරලා තියෙන සංවර්ධනය මොකක්ද? හම්බන්තොට වගේ දියුණු කරලා තියෙනවාද? වතුකරය අමතක කරලා සිංහල පළාත් දියුණු කරලාද? මේ අය කළේ උමා ඔයේ වතුර ටික හොරකම් කරලා හම්බන්තොටින් එක්ස්පෝර්ට් කරපු එක විතරයි.'

ඔහු වැඩි දුරටත් මෙසේද පැවසීය

'එයාර්පෝර්ට් හදලා කොමිස් ගන්නවා. සූරියවැව ස්ටේඩියම් හදලා කොමිස් ගන්නවා. පාරවල්වලින් කොමිස් ගන්නවා. ඌව දුප්පත්ල රජ පවුල් පෝසත්’

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us