චීන ජනපති ලංකාවේ

Published in පුවත්
Tuesday, 16 September 2014 11:35

චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා දෙදින නිල සංචාරයක් සඳහා මීට ස්වල්ප මොහොතකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මෙරටට සම්ප්‍රාප්ත වූ බව ගුවන්තොටුපල ආරංචි මාර්ග පවසයි.

චීන ජනාධිපතිවරයා සමග 170 ට අධික දූත පිරිසක්ද පැමිණ තිබේ.

වර්තමානයේ මෙරට ක්‍රියාත්මක විශාලතම ව්‍යාපෘති රැසක හිමිකාරීත්වය දරනු ලබන්නේ චීනය වන අතර දක්ෂිණ අධිවේගී මාර්ගය, හම්බන්තොට වරාය, නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය, මත්තල ගුවන්තොටුපළ, කටුනායක අධිවේගී මාර්ගය, මොරගහකන්ද වාරිමාර්ග ව්‍යාපෘතිය, නෙළුම්පොකුණ රඟහල ඉන් කිහිපයකි.

චීන ජනාධිපතිවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණෙනුයේ වසර 28 ට පසුව බව පැවසේ. මීට පෙර 1986 වසරේ දී ලී ෂියානීන් චීන ජනාධිපතිවරයා මෙරට සංචාරය කර ඇත.

Last modified on Tuesday, 16 September 2014 12:29

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

ක්‍රීඩා

Connet With Us