චිනාට වැහිලිහිණි සුප් බොන්න බැරිවෙයි

Published in පුවත්
Tuesday, 16 September 2014 11:19

නීති විරෝධිව වැහිලිහිණි කූඩු 12ක් රැගෙන යාමට තැත්කළ 48 හැවිරිදි චීන ජාතිකයෙකු ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වැහිලිහිණි කූඩු තේ කොළ ටින් තුළ අසුරා තිබී ඇති අතර, එම වැහිලිහිණි කූඩු තොගයේ බර කිලෝ ග්‍රෑම් 4.75කි.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති වැහිලිහිණි කූඩුවල වටිනාකම රුපියල් ලක්‍ෂ 20කට ආසන්නය.

වැහිලිහිණි කූඩු වලින් චීන ජාතිකයින් ජනප්‍රිය සුප් පානයක් සකසන බව කියැවෙයි.

මේ නිසා මෙම කූඩු ද එම සුප් හැදීම සඳහා එරටට රැගෙනයාමට උත්සාහ කළාදැයි සැකයක් පවතින බවත්, සැකකරුගෙන් වැඩිදුරටත් ප‍්‍රශ්න කරන බවත් ශ‍්‍රී ලංකා රේගුව පැවසිය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us