මෙසේ රිමාන්ඩ් බාරයට පත් කළේ පෞද්ගලික රක්ෂණ සමාගම කැකිරාව ශාඛාවේ ප්‍රධාන කළමනාකර උපුල් ප්‍රියන්ත බණ්ඩාර
නැමැත්තෙකි.
මිය ගිය දීඝ දන්තු හස්තියාගේ මරණ පරීක්ෂණය පශු වෛද්‍ය චන්දන රණසිංහ මහතා පැවැත් වු අතර අධික සැර විදුලි දාරාවක් ශරිරය
'හරහා ගමන් කිරීමත් සමග හෘදයට වූ හානි නිසා මෙම මරණය සිදු වී ඇතැයි නිගමනය කළේය.
චයස අවරුදු 45 - 50 අතර වයසැති දීඝදන්තු 1 ඇතාගේ දළ යුගළ සමානව අඩි 4 අඟල් දෙකක් දියට වැඩි තිබු බව අධිකරණයේදී
කියැවිණි.