කොළඹ සිට මාතරට සුඛෝපභෝගී දුම්රිය මැදිරියක් ළගදිම

Published in පුවත්
Monday, 15 September 2014 15:32

කොළඹ සිට මාතරට සුඛෝපභෝගී දුම්රිය මැදිරියක් ළගදිම හදුන්වාදීමට නියමිත බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි. එහිදී ප්‍රථම වරට දුම්රියකුටි සඳහා ආවරණය කරන ලද ආසන (Box Seat) එක් වේ.

මෙම සේවාව අධි සුඛෝපභොගී දුම්රියන් සඳහා පමණක් සීමාවන අතර ආවරණය කරන ලද ආසන සහිත පළමු දුම්රිය සැප්තැම්බර් මස 20 වන දින පෙරවරු 6.55 කොළඹ සිට මාතර දක්වා ගමන් කිරීමට නියමිතව ඇත.

දැනට මෙම ආසන සඳහා නියමිත ප්‍රවේශපත්‍ර වල මිල කොළඹ සිට මාතර දක්වා රු 1000 ක් ද කොළඹ සිට ගාල්ල දක්නා රු 800 ක්ද වේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us