දේශසීමා ඉක්මවන කරන ඉන්දීය ධීවරයින්ට දැඩි ක්රියාමාර්ග ගන්නා බවට ශ්රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ ප්රකාශය සම්බන්ධයෙන් ප්රතිචාර දක්වමින් ඔහු විමසා ඇත්තේ ඉන්දියන් සාගරයේ ධීවර කටයුතු කිරීමට ඉන්දීය ධීවරයින්ට අයිතියක් නොමැති ද යනුවෙනි.
මෙම ප්රශ්නය විසඳීමට නම් ඉන්දීය රජය ශ්රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවිය යුතු බවත් කච්චතිව් යළි අත්පත් කරගත යුතු බවත් සීමන් පෙන්වා දෙන බව එම පුවත් පත පවසයි.
-p.m